IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


සුදු පිටියක් වටලා කාන්තාවන් 11ක් ඇතුළු 15ක් අල්ලයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

ලුනාව ප්‍රදේශයේ සුදු පිටියක් පවත්වාගෙන ගිය බව කියන කාන්තාවන්  11 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් හතරදෙනෙකු අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පැවසීය.

ලැබුණ තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇති අතර ප්‍රදේශවාසීන්ට කරදරකාරි වන ලෙස එම සුදු පිටිය පවත්වාගෙනගොස් ඇති බව පොලිසිය පැවසීය.

එම සැකකාර කණ්ඩායමේ ඇතමුන් සුදු පිටිය සිය රැකියාව ලෙස කරගෙනගොස්  ඇති බව පොලිසිය පැවසීය.

උදෑසන සිට රාත්‍රිය දක්වා ක්‍රියාත්මකව පවතින මෙම සූදු පිටියේ මුදල් පොලියට දීමට පවා කණ්ඩායම් සිටින බව සඳහන් කරන පොලිසිය සූදු පිටිය ප්‍රදේශවාසීන්ට දැඩි හිංසාකාරී ලෙස පවතින්නක් බව පැවසීය.

 අත්අඩංගුවට පත් සැකකාරියන් මොරටුව ලුනාව සහ අගුලාන ප්‍රදේශයන්හි පදිංචිකාරියන් බව සඳහන් කරන පොලිසි සැකකරුවන් රැකියාවක් නොකරන ලුනාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පැවසීය.



අදහස් (0)

සුදු පිටියක් වටලා කාන්තාවන් 11ක් ඇතුළු 15ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 542 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17291 9
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 701 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site