IMG-LOGO

සිරකරුවන් තවත් 68ක් අනීතිකව එළියට ගිහින්

(ගයාන් සූරියආරච්චි)

පසුගිය නිදහස් දින වෙනුවෙන් සහ ඉකුත් නත්තල් දිනය වෙනුවෙන් ජනපති සමාව ලබාදීම සදහා අනුමැතිය ලද නම් ලැයිස්තුවේ නොමැති සිරකරුවන් 68 ක් අනීතිකව නිදහස් කර ඇති බව නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පැවැසීය.

ඔහු ඒ බව පැවැසූවේ අද  පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ පසුගිය නත්තල් දින වෙනුවෙන් ජනපති සමාව ලබාදීම සදහා අනුමැතිය දී තිබූ නම් ලැයිස්තුවේ නොමැති සිරකරුවන් 57 ක් සහ නිදහස් දින සදහා ජනපති සමාව ලද නම් ලැයිස්තු වේ නොමැති සිරකරුවන් 11 ක් අනීතිකව නිදහස් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ගුණසේකර මහතා කීය.

 



අදහස් (3)

සිරකරුවන් තවත් 68ක් අනීතිකව එළියට ගිහින්

Bunny Preena Friday, 13 June 2025 08:45 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

:       1       10

Chandana Friday, 13 June 2025 10:04 AM

උනුත් එකයි .මුන්ගේත් නැහැ කිසි වෙනසක් .ඔක්කොම කතා බලයට එනකම් විතරයි

:       10       4

රුවන් Friday, 13 June 2025 01:46 PM

රට පුරා පාතාලය හිස ඔසවන්න හේතුව මීට කලින් හිරෙන් නිදහස් වුන පාතාලය තමයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1275 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 484 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 584 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site