(සුජිත් හේවාජුලිගේ )
2028දී ණය ගෙවීමට කිසිදු සැලසුමක් නැතිව වැඩ කරගෙන යන ආණ්ඩුව බන්ධනාගාර බස් රථයට පමණක් වැඩ පවරා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය
සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තිබෙන බවද ඔහු සඳහන් කළේය
ආණ්ඩුවට කළ හැකි කිසිම දෙයක් නැතිවා සේම කිරීමට කිසිම දෙයක් නොදන්නා බවද වීරවංශ මහතා කීය.
2028 දී ණය ගෙවීමට හැකිනම් ඔක්කොම අල්ලාහිරේ දැම්මාට කමක් නැතැයි ඔහු ප්‍රකාශ කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා
Achi Sunday, 29 June 2025 02:04 PM
හොරු ටික බයවෙලා ණය ගෙවන්න බැරි වුණත් කමක් නැහැ... මේ සෙට් එකම ඇතුළට දාලා හොරකම් කරපුවා අය කරන්න ඕනේ...
පොඩිඑකා Sunday, 29 June 2025 02:24 PM
කන්ටේනර් පමාව ගැන කියන්න ගිහිං පිටිපස්ස පැත්ත බිම ඇනගෙන ඒ පාර තව මගුලක් කියවනවා. මේ පත්තරේට වෙන නිව්ස් නැද්ද? මේ පීචමුන්ගේ සත පහකට වැඩක් නැති කතා දාන්නේ...?
Kamal Koyrala Sunday, 29 June 2025 02:45 PM
පළමුව 2028 බලමු... මූද හත්ගව්වක් තියා අමුඩෙ ගහන්න යන්න එපා.
Weerasingha Sunday, 29 June 2025 02:54 PM
එහෙනම් කල්දේරම් බත් පේනවා වගේ බුවාට...
යෝගා Sunday, 29 June 2025 02:55 PM
තමන්ට විරුද්ධ හොරු අල්ලනවා. තමන්ට විරුද්ධ, හොරකම් නොකළ අයටත් හොරා කියනවා. ඒ කියන ගමන් තමන්ගේ අයට හොරකම් කරන්න දීලා බලා ඉන්නවා. ඒ හොර, වංචා යට ගහනවා. ඒ අතින් බැලුවාම උනුත් එකයි, මුනුත් එකයි. එකම වෙනස මුන්ට රට පාලනය කරන්න දන්නෙත් නෑ, ණය ගෙවන්න සැලසුමකුත් නෑ...
Kalum Sunday, 29 June 2025 02:55 PM
උන්නත් දාහයි, මළත් දාහයි... වගේ ටෝක් දෙන්නේ දැන්. වැලිකඩ මැවි මැවි පේනවා වගේ පොරට...!
විපරමා Sunday, 29 June 2025 03:10 PM
සාටකයාගේ කරේ එල්ලිලා ගොඩගියා. කරපු හොරකම්, වන්චා, දූෂණ, හොර පාස් පෝට්, හොර හැඳුනුම්පත් ඒවාටත් නීතියෙන් ප්‍රතික්‍රියා ලැබේවි.
m.dhammasiri thero Sunday, 29 June 2025 03:37 PM
විමල්ලා වැනි කුහක ලෝ පාලුවෝ යුක්ක්‍රේනයට පිටිවහල් කළ යුතුයි. බන්ධනාගාර බස්වල ගෙනියන්නේ උපාසක මහත්තුරු නොවේ. මහත් හොරු බව පේන්නේ නැද්ද?
C.K.Lankaputhra Sunday, 29 June 2025 03:53 PM
මෙයාගේ කටට කුමක් කළයුතු දැයි දන්නා කෙනෙක් සිටී නම් කරුණාකර මට කියන්න. දේශපාලන අවස්ථාවාදී බඩගෝස්තරවාදියෝ...
Pankumburage Sunday, 29 June 2025 03:54 PM
ඔහෙලාගේ ප්‍රතික්‍රියාව හොරකමනේ...
m. saman perera Sunday, 29 June 2025 03:57 PM
රටට සත පහක වැඩක් නැති දේශපාලකයෙක්...
pradeep Sunday, 29 June 2025 04:01 PM
ඔබලා රට කළ හරිය අමතක වෙලා වගේ..., තවත් ලැජ්ජා නැතිව කියවනවා.
Chanuka Sunday, 29 June 2025 04:07 PM
හරියට හරි... කරපු හැම වැරැදි ක්‍රියාවකටම ප්‍රතික්‍රියාව තමයි දැන් මෙයාලාට එන්න පටන්ගෙන තියෙන්නේ..!
රොෂාන් Sunday, 29 June 2025 04:36 PM
හොරු බය වෙලා....