IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ස්වාමීන් වහන්සේලාට ගුටි බැට දෙන්න පොලිසියට අයිතියක් නෑ



(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ත්‍රිකුණාමල විහාරයේ ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන්නේ තමා රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි අද පැවසීය

ඒ සඳහා තම පක්ෂයේ සහාය ලබාදෙන බවද ඔහු කීවේය. පොලිසියට ස්වාමීන් වහන්සේලාට ගුටි බැටදීමට අයිතියක් නැතැයි  පැවසූ විපක්ෂ නායකවරයා සම්බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය

 



අදහස් (2)

ස්වාමීන් වහන්සේලාට ගුටි බැට දෙන්න පොලිසියට අයිතියක් නෑ

අරවින්ද මොණරවිල Tuesday, 18 November 2025 11:36 AM

තාත්තාගේ කාලයේදි වගේ ධර්ම චක්‍රය දානය කරන්න, ටයර් සෑයේ ආදානය කරන්න එහෙම පොලිසියට අයිතිය ඇති මගේ හිතේ ........

:       3       2

ගුණරත්න Tuesday, 18 November 2025 11:49 AM

ස්වාමීන් වහන්සේල නෙවේ, කාටවත් ගහන්න පොලීසියට අයිතියක් නැහැ

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site