IMG-LOGO

සුළඟෙන් විදුලියට බර හානි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිවයින පුරා විදුලිය බිඳවැටීම් දාහතර දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම  පාරිභෝගිකයන් පනස් දහසකට පමණ විදුලිය විසන්ධි වී තිබෙන බවද අමාත්‍යවරයා කීය.

විදුලි බල මණ්ඩලය මේ වන විටත් එය යථා තත්ත්වයට පත් පත් කිරීමට කටයුතු කරමින් සිටින බව කී අමාත්‍යවරයා නුවරඑළිය, මහනුවර වැනි ප්‍රදේශ වල සහ ජලාශ ආශ්‍රිතව මෙන්ම වර්ෂාපතනය අධිකව පවතින ප්‍රදේශ වල මේ තත්වය වාර්තා වෙන බවද එය කඩිනමින් යථා තත්ත්වයට පත් පත් කිරීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (0)

සුළඟෙන් විදුලියට බර හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 4 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 653 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 778 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site