IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සම්පත් මනම්පේරිගේ මෝටර් රියක් ඇඹිලිපිටියෙන් සොයාගනී

(අජිත්ලාල් ශාන්ත උදය, ජයන්ත නානායක්කාර සහ රෝහණ සමරවීර)

ඇඹිලිපිටිය නවනගරයේ ගරාජයකට ගෙන්විත් දමා තිබු නවීන මෝටර් රථය මිද්දෙණියේ සම්පත් මනම්පේරි යන අය භාවිතා කළ බවට සැකකර  සිය බාරයට ගත් බව ඇඹිලිපිටිය පොලීසිය කියයි.

එම ගරාජයේ හිමිකරු නොසිටි අවස්ථාවක අලුත්වැඩියා කටයුත්තක් සදහා කිසියම් පුද්ගලයකු විසින් පසුගිය 07දා ගරාජයට ගෙනවිත් දමාඇති බව පොලීසිය කියයි.එහෙත් එම මෝටර් රථය ගෙන්විත් දැමූ පුදගලයාගේ දුරකථනය විසන්ධි කරතිබීම නිසා ගරාජ් හිමියා පොලිසිය ට පැමිණිලි කර තිබිණි.

 පසුව ඇඹිලිපිටිය  පොලීසිය කළ පරීක්ෂාවකදී එම මෝටර් රථය  අයිස් කන්ටේනර සම්බන්ධ සිද්ධියේ අතුරුදන් සැකකාර සම්පත් මනම්පේරි යන අයගේ බවට අනාවරණය කරගෙන තිබේ.

ඒඅනුව  මෝටර් රථය ඇඹිලිපිටිය පොලිසිය භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි .

 



අදහස් (1)

සම්පත් මනම්පේරිගේ මෝටර් රියක් ඇඹිලිපිටියෙන් සොයාගනී

ජිල්බු Wednesday, 10 September 2025 02:40 PM

අර මොනවත්ම දන්නැති අක්ක නංගිගෙන් ඇහුවොත් තොරතුරු දැනගන්න බැරිවෙයි. ලෝයර් පස්සෙන් ඉඳලා හම් හම්ම් කියනවානේ.

:       1       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 666 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17755 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site