(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චියේදී සිමේන්ති ලොරි රථයකට ගල් ගැසු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.
පුත්තලම කුරුණැගල මාර්ගයේ ගමන් කරමින් තිබු ලොරි රථයකට මෙසේ ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග ලොරි රථයට ගල් ගැසිම සදහා ගමන් කළ යතුරු පැදියද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුනී.
අත් අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35.හා 30 සිමා වල පසුවන අය බව පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සිමෙන්ති ලොරියට ගල් ගැසූ දෙකක් අල්ලයි