නිව්යෝක් නුවරදීය (රොයිටර්)
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට චීනය ද කැමැත්ත පළ කර තිබේ.
චීන රජය, එරට නිෂ්පාදිත ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා ප්‍රදානය කළ බව පැවැසෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන තානාපතිවරයා පැවැසුවේ අප්‍රිකා රටවල සාම සාධක මෙහෙයුම්වල නියැලි සොල්දාදුවන්ට ප්‍රමුඛත්වය දෙමින් ඔවුන්ට එන්නත් ලබා දිය යුතු බවය.
මේ අතර ඉන්දීය රජය ද, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා එරට නිෂ්පාදිත ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක් ලබා දෙන බව පවසා තිබේ
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සාම හමුදාවට චීනයෙන් එන්නත්