IMG-LOGO

සත්ව සංගණනයේ තොරතුරු එළියට

(යොහාන් භාසුර)

මෙරට ගොවිබිම් සහ ගෙවතු ආශිතව රිලවුන් මිලියන 5.17 ක් ලක්‍ෂ 50 කට අධික සංඛ්‍යාවක් සහ වඳුරන් මිලියන 1.74 ක් හෙවත් ලක්‍ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් සත්ව සංගණනයේදී හෙළි වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.  

දඬු ලේනන් මිලියන 2.66 ක් හෙවත් ලක්‍ෂ 30 කට ආසන්න සංඛ්‍යාවක් සහ මොණරුන් මිලියන 4.24 ක් හෙවත් ලක්‍ෂ 40 කට අධික සංඛ්‍යාවක් සිටින බවත් එම නිලධාරියා කීය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය විසින් නිකුත් කිරීමට නියමිත සත්ව සංඝණන වාර්තාවෙන් මෙම තොරතුරු හෙළි වූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (9)

සත්ව සංගණනයේ තොරතුරු එළියට

යෝගා Thursday, 12 June 2025 01:49 PM

මේවා පට්ටපල් බොරු සංඛ්‍යා. මේ ගණන ආපු හැටි පුලුවන් නම් රටට කියන්න. අසාර්ථක සංගණනයක් කරලා වෙච්ච ලැජ්ජාවෙන් බේරෙන්න මොනවා හරි බොරුවක් ගොතලා කියනවා. මණුවර්නගේ රිලා දුපත වගේ මොට්ට කතාවක් මේක.

:       10       12

සමන් - ඕමානය Thursday, 12 June 2025 02:02 PM

ඉතින් ඕක විතරක් කියලා මදිනේ (රිලා) ඇමති තුමෝ, අපි බලාපොරොත්තු වෙන්නේ ඕකට විසඳුමක් නේ!

:       5       12

ගුණරත්න Thursday, 12 June 2025 02:03 PM

දැන් ඔය සංඛ්‍යා ලේඛණ තියාගෙන මොකක්ද කරන්න හිතන් ඉන්නේ? කලින් කියුවා දූපතකට දානව කියල. තව එකෙක් කියුවා ව්‍යන්ධ කරනවා කියල, එත් ඒ ගැන දැන් සද්දයක් නැහැ,

:       9       11

රුවන් Thursday, 12 June 2025 02:20 PM

මම දන්න National Geographic චැනල් එකේ සත්ව විද්‍යාඥයෙක්ගෙන් ඇහුව්වම කිව්වා ඔයා එකතු කරාම බස්නාහිර පළාතේ ජනගහනය තරම් වදුරෝ ඉන්න විදියක් නෑ. අනික මේක සංගණනය කරලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු, ඒ අය වදුරේ 1ට 5ක් කියලා දාන්නත් ඇති. අනික ජපානයේ අධික ජනගහනයක් ඉන්න ජපන් රිලව් වත් ලක්ෂ 2ක් නෑලු.

:       2       11

කුකුල් චමින්ද Thursday, 12 June 2025 02:46 PM

වසර 76 ක තක්කඩි පාලනයට කඩේයන, රටගැන අබමල් රේණුවක් තරම්වත් හැඟීමක් නැති, බත්කන හරක් කොච්චරක් ඉන්නවා කියලා ඔය වාර්තාවේ නැද්ද?

:       10       14

යෝගාThursday, 12 June 2025 04:07 PM

බත් කන හරක් සේරම වගේ පැලවත්තට ගාල් වෙලාලු. උන්ට අපුල්ලන්නයි, තප්පුලන්නයි පඩියකුත් ගෙවනවලු..

:       13       15

ජගත් ලියනගේ Thursday, 12 June 2025 04:28 PM

ලංකාවේ බහුතරයක් බුද්ධාගමේ බව සත්‍යයකි. සංගනනයට අනුව පෙනී යන්නේ මෙම සතුන් පාලනය කල යුතු බවයි. නැතහොත්, මිනිස් පරිභොජනයට ගන්නා බව භොග විශාල ලෙස හානියකට පත් වනු ඇත.

:       3       11

කුකුල් චමින්ද Thursday, 12 June 2025 09:05 PM

ඔක්කොටම කලියෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස, යෝගා ඩෝබියි, ගුණපාලයයි වන්ද්‍යාකරණය කරලා බලන්න ඕන වැඩේ ටක්කෙටම හරියනවද කියලා.

:       0       3

Sumith Friday, 13 June 2025 12:17 AM

මෝඩ කුකුල් හොරා

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1223 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 477 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 578 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site