
ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර ‘බොන්ඩි බීච්’ වෙරළ තීරය ආසන්නයේ සාප්පු සංකීර්ණයක සිදුවුණු පිහි ප්‍රහාරයකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බොහෝ දෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව ද වාර්තා වේ. තුවාල ලැබූවන් අතරේ 6 හැවිරිදි දරුවෙක් ද සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා, පොලිස් නිලධාරියකු කළ වෙඩි තැබීමකින් මියගියේය. පිහි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති නමුත් පොලිස් පරීක්ෂණ දිගටම සිදුවෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ මේ අපේ බොහෝ දෙනෙකුගේ සිහින දේශය, අදුෂිත, දියුණු, ශිෂ්ට සම්පන්න වාස භුමිය නේද? "නොදියුණු ලංකාව" අතහැර බින්න බහින්න අපේක්ෂා කරන පතිරුප දේශය නේද? මෙම අශිෂ්ට ප්‍රහාරයෙන් හිංසාවට පත් සැමට අපගේ ශෝකය පල කරමු.
මෑතකදී ඔස්‌ට්‍රේලියානුවෙක් නවසීලන්තයට ගිහින් විදේශීකයින් විශාල ප්‍රමාණයක් වෙඩි තියලා මැරුවා. වර්ණ භේදය ඉහවහා ගිය රටකින් එකක්, ඇයි මෙහේ එන්නේ? පලයව් කන්න නැත්නම් වගා කරන් කන්නලු..!
මීට ප්‍රථම නිව්සීලන්ඩ් වල අල්ලාහු අක්බර් කියමින් මේවාගේ පිහි ඇනුමක් කළේ ලංකාවේ මුස්ලිම් කෙනෙක්. මෙයත් මුස්ලිම් කෙනෙක්ද?