IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


සජිත්ගෙන් හිටපු මන්ත්‍රී පිරිසකට ආරාධනයක්



(සුජිත්  හේවාජුලිගේ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය

විපක්ෂ නායකවරයාගේ ඉල්ලීමක් අනුව එම සාකච්ඡාව පැවැත්වේ . එම සාකච්ඡාවේදි පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් අදහස් ලබා ගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සංවිධාන කිරීම විපක්ෂ නායකවරයාගේ අරමුණයි.

 

 



අදහස් (2)

සජිත්ගෙන් හිටපු මන්ත්‍රී පිරිසකට ආරාධනයක්

අබා Monday, 08 September 2025 10:47 AM

සිරකරුවෝද මනුෂ්‍යයෝය කියාලා ඔන්න ඔහේ ඔය කුඩු වලටයි අනිත් දූෂන චෝදනා වලටයි හිරේ ගිය අහින්සක කුඩ්ඩන්ටයි ටිකට් එක දෙන්න සෑර්....

:       1       4

සෙනෙවිරත්න Monday, 08 September 2025 11:13 AM

වැඩක් නැහැ ඔය පරණ උන්ගෙ උපදෙස්, පරණ ක්‍රමයට ජනතාව අකමැතියි. ඔය අයගෙ උපදෙස් අනුව තමන්ගෙ සනුහරේට තනතුරු , පොලීසියට මන්ත්‍රී උපදෙස්, අසීමිත වියදම් බදු මුදල් නාස්තිය වගේ ඒව කරන්න උපදෙස් ලැබෙයි පාලනය ගත්ත දාක , ඒව හරියන්නෙ නැහැ මීට වඩා ජනතාවාදි පාලනයක් කරන්න කැමති අය එකතු කරගෙන උත්සාහ කරන්න. ඒවගේම මමයි පොර කියන අදහස අතහරින්න.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 534 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17247 9
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 698 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site