(ඉන්දිකා රාමනායක)
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත වරෙන්තුවකට අදාළව අත්අඩංගුවට සැකකරුවෙක් කොච්චිකඩේ පොලිසියේ සිරමැදිරියේ රඳවා සිටියදී ඉන් පැන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇත.
වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා එදින උප සේවයේ නිරතව සිට ඇති බව පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා මීගමුව සහකාර පොලිස් අධිකාරීවරයා විසින් මෙම වැඩ තහනම සිදුකර ඇත
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැකකරු පැන ගියාට පී.සී.ගේ වැඩ තහනම්