
(යොහාන් භාසුර)
පාකිස්තානයේදී පැවැත්වෙන විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස රාවල්පින්ඩිහිදී අද (25) පැවැති තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 9 කින් සිම්බාබ්වේ පරාජය කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු තබා ගැනීමේ අවස්ථාව උදාවිය.
ශ්‍රී ලංකා පිල සහ පකිස්තානු පිල අතර ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිත තරගයේ ප්‍රතිඵලය මත ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේද නැද්ද යන්න තීරණය වේ.
සිම්බාබ්වේ පිල ඕවර 20 කදී කඩුලු 5 ට 146 (බ්‍රයන් බෙනට් 34, ශිකන්දර් රාසා 37, රයන් බුර්ල් නොදැවී 37, මහීෂ් තීක්ෂණ 23/2, වනිදු හසරංග 23/2) ශ්‍රී ලංකා පිල ඕවර 16.2 කදී කඩුලු 1 ට 148 (පැතුම් නිස්සංක නොදැවී 98, කුසල් මෙන්ඩිස් නොදැවී 25)
2025 නොවැම්බර් මස 21
111
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1059
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ශ්රී ලංකාව කඩුලු 9 කින් ජයගනී