IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ශෂීන්ද්‍ර බන්ධනාගාර රෝහලට

(සුජිත් හේවාජුලිගේ)

හිටපු රාජ්‍ය අමාත්‍ය සහ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර  රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර  මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පැවසීය.

අධි රුධිර පීඩනය වැඩිවී  කැරකිල්ල වැනි තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත ඔහු මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවද  හෙතෙම සඳහන් කළේය.

වෛද්‍ය ප්‍රතිකාර ලබාදී සුවවීමෙන් පසු   වැලිකඩ රිමාන්ඩ්  බන්ධනාගාරයේ ඔහු සිටි මැදිරියට ( වාට්ටුවට) යළි  ඇතුළත් කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (1)

ශෂීන්ද්‍ර බන්ධනාගාර රෝහලට

ravin Saturday, 06 September 2025 02:58 PM

කරලා තියෙන වැඩවල හැටියට හොදටම තදවෙලා වගේ...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 440 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site