(අංජුල මහික වීරරත්න)
ආසියා කනිෂ්ඨ කරාතේ ශුරතාවලිය සඳහා සහභාගී වීමට වීසා ලබා ගත නොහැකි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ මව්පියන් පිරිසක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමුවිය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා හමු වූ එම පිරිස තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව අමාත්‍යවරයා හමුවේ කරුණු දැක්වීය.
මෙම අවස්ථාවේදී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
මෙම ක්‍රීඩක ක්‍රීඩකාවන්ට සිදුව ඇති අසාධාරණය වෙනුවෙන් හැකි උපරිම මැදිහත්වීම, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ලෙස සිදුකරන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වීසා අසාධාරණය වූ ක්‍රීඩකයෝ ඇමතිව හමුවෙති