IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


වී ගබඩාවට අලි පනිති

(නිමල් ජයරත්න)

වී අලෙවි මණ්ඩලයට අයත් වැලිකන්ද වී ගබඩාව වන අලි විසින් කඩා එහි වී මිටි  ආහාරයට ගෙන ගබඩා දොරටුව ද විනාශ කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මේ පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමණාකරු නිමල් ඒකනායක මහතා පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇති බවද පොලිසිය කියයි.

මෙම ගබඩාවට මුරකරුවෙකු නොමැති අතර 16 වෙනිදා අලුයම මෙම මෙම වන අලි ප්‍රහාරය සිදුවී ඇති බවද නිමල් ඒකනායක මහතා අප කළ විමසීමකදී පැවසීය.

වන අලි ප්‍රහාරයෙන් වී මිටි කිහිපයට හානි සිදුව තිබෙන බවත්, එම අලියා වි මිටි දෙක තුනක් ගිල දමා ඇති අත‍ර ගබඩාවේ දොරටුවද කඩා බිඳ ඇති බව ඒකනායක මහතා කීවේය,



අදහස් (2)

වී ගබඩාවට අලි පනිති

Anura Tuesday, 16 September 2025 11:38 AM

මේ සඳහා අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් කළ යුතුයි.

:       2       7

පැරකුම් Tuesday, 16 September 2025 12:04 PM

කවුරු මොන පරීක්ෂණ කෙරුවත් අලියට හෙම දඬුවම් කරන්නෙ නෑ. ඒ අපේ ජාතික වස්තුව. ආයි එන්න කියන්න තව වී මිටි ටිකක් කාල යන්න.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29642 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18229 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11834 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 735 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 220 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 870 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site