(සමන් පාලිත නානායක්කාර )
ලොග්ගල්ලා ඔය වියානා ඇළෙහි තිබී විදෙස් රටක නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් හා උණ්ඩ තොගයක් ඊයේ (14 ) සවස හමුවූ බව මහියංගනය පොලිසිය පැවසීය .
මෙම ගිනි අවියේ සේවා අංකය හා හඳුනා ගැනීමේ අංකයක්ද සටහන් කර ඇති බවත් එහි මැගසිනයද බෝර දොළහ තුවක්කු පතුරම් එකොළහක් ටී 56 පතුරම් පහක් 9 එම්එම් උණ්ඩ හතක් පොලිතින් උරයක දමා තිබියදී හමු වූ බවද පොලිසිය පැවසීය.
මේ දිනවල වතුර අඩුවී වියානා ඇලෙහි පතුල පෙනෙන බැවින් මෙම ගිනි අවි හා උණ්ඩ දිස්වී ඇති බවත් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වියානා ඇළෙන් ගිනි අවියක් -උණ්ඩ මතුවෙයි