(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය අද (11) පස්වරු 1.00 ට නිවේදනය කරන බව මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
ගාස්තු සංශෝධනය එක් එක් පාරිභෝගික කාණ්ඩය අනුව වෙනස් වන බවත් එම කොමිසම වැඩි දුරටත් සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය සියයට 18.3 ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කර තිබුණ ද මහජන උපයෝගිතා කොමිසම සියයට 9 ගාස්තු ඉහළ යෑමක් පමණක් දීමට සූදානමන් සිටියි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
විදුලි ගාස්තු සංශෝධනය ගැන නිවේදනයක්
Kamal Koyrala Wednesday, 11 June 2025 11:40 AM
පළමු ඒකකයක් සඳහා යන නිෂ්පාදන වියදම කොපමණද? වර්ෂය පුරාම උතුරට යන ජලාශ්‍ර ක්ශණිකයෙන් හිදෙන්නේ කොහොමද? පුණර්ජනනීයට මොකද වෙන්නේ ? සූර්ය පැනල් පුද්ගලිකව භාවිතා කරනවා නම්, ලෝකයට ආලෝකය නොමැතිව දෙන සූර්යයාට ගාස්තුවක් අය කරන්නේ ඇයි?සහ විදුලි දූෂණ අක්‍රමිකතා වහාම පරීක්ෂා කල යුතුයි