IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


වැස්සෙන් වැලිමඩ ගොවි බිම් වැනසේ

(කේ.ආර්. රාජමන්ත්‍රී)

වැලිමඩ සානුව හා ඌව පරණගම ප්‍රදේශයටන්ට බල පෑ තද වැස්ස හේතුවෙන් තම අර්තාපල් ඇතුළු එළවළු වගාවන්ට දැඩි හානි සිදුව ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

අර්තාපල්,තක්කාලි, බෝංචී, ගෝවා ,ලීක්ස් වගාවන් විශාල වශයෙන් විනාශ වී ඇත.

මේ හේතුවෙන් නිසා අපේක්ෂිත අස්වැන්න ද ලබා ගැනීමට නොහැකි ව ඇතැයි ගොවීහු කියති.

වැස්සත් සමග අර්තාපල්,තක්කාලි, බෝංචී, ගෝවා ,ලීක්ස් වගාවන් අතර ඉතා සීඝයෙන් දිලිර රෝග පැතිර යන අතර ඒවා පාලනයට රසායනික දිලිර නාශක ඉසිමටද විශාල මුදලක් වැයකිරිමට සිදුව ඇතැයිද ගොවිහු පවසති.

පසේ අඛන්ඩව පවතින තෙත ස්වභාවය හේතුවෙන් අර්තාපල් කුණු වි ඇති අයුරු දක්නට ලැබිණි.



අදහස් (0)

වැස්සෙන් වැලිමඩ ගොවි බිම් වැනසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1342 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1256 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site