IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


වැලිගම වෙඩි උණ්ඩෙට මැතිසබයත් රත්වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය වාර්තාවීමෙන් පසුව  විපක්ෂයේ මන්ත්‍රීවරැන්   එ් සම්බන්ධයෙන්  රජයට විවිධ  චෝදනා කිරීමෙන්  පාර්ලිමේන්තුවේද අද (22) පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය.

සිද්ධිය සභාවට මුලින්ම දැනුම් දුන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.

මේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව දිගින් දිගටම කතා කිරීමෙන් සභාවේ දැඩි නොසන්සුන් තත්වයක්  ඇතිවීමෙන් සභාවේ කටයුතු පාලනය කර ගැනීමට කතානායකවරයාට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.



අදහස් (2)

වැලිගම වෙඩි උණ්ඩෙට මැතිසබයත් රත්වෙයි

ලොක්ක Wednesday, 22 October 2025 01:39 PM

දැන් මේක මාලිමාවට බැරකරන්න හදයි... හැබැයි මැරුණු මනුස්සයා පාතාලේ හරක්‍ කටාට සම්බන්ධයි කියලා ඒ කාලෙ පත්තර වල තිබුණා.

:       53       26

ජයනාත් Wednesday, 22 October 2025 02:56 PM

අඬන්න හිටපු එකාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ. මේ සභාපති පාතාලයට සම්බන්ධ කෙනෙක්... සාක්ෂි වහන්න කරපු වැඩක් වෙන්න පුළුවන්.

:       24       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1235 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site