IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


වසර දෙකකින් පොලිසියට වෙන්න යන දේ මෙන්න

(සුජිත් හේවාජුලිගේ)

පොලිස් දෙපාර්තමේන්තුව ලංකාවේ හොඳම දෙපාර්තමේන්තුව බවට ඉදිරි වසර දෙක ඇතුළත පත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

පොලිස් පාර්තමේන්තුව තුළ ව්‍යූහාත්මක වෙනස්කම් රාශියක් ඇති කිරීමට කටයුතු කරගෙන යන බව පැවසූ  අමාත්‍යවරයා පොලිසිය ප්‍රමිති ගත කරන බවද සඳහන් කළේය.

පොලිස් දෙපාර්තමේන්තුව ඉහළට ගැනීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද ඔහු කීය.

 



අදහස් (7)

වසර දෙකකින් පොලිසියට වෙන්න යන දේ මෙන්න

ටිල්වින් සීයා. Friday, 01 August 2025 02:26 PM

පොලිසිය අපේ 3%න් පුරවනකම් මට නම් නින්ද යන්නේ නෑ. හැබැයි මේ කැඳයට එච්චර හරියක් කරන්න පුළුවන්ද කියලයි සැක...

:       21       11

Perakum LiyanagamaFriday, 01 August 2025 03:40 PM

ටිල්වින් සීයා කවුරු හරි වැඩක් කරන්න හදන කොට නිකං කට කැඩිච්චි කතා කියන්න එපා. ඒ මනුස්සයාට වැඩේ කරන්න ඇරලා බලමු. ඉස්සර හිටපු අය කර හැටි අපි දැකලා තියනවනේ... වැඩි කතාවට ආවොත් මම ඔයාගේ ඇත්ත නම ප්‍රසිද්ධ කරනවා...

:       3       20

ගුණරත්න Friday, 01 August 2025 02:38 PM

කයිය තමයි ඉහළට ගෙනෙන්නේ...

:       23       8

sene Friday, 01 August 2025 03:29 PM

පරණ හිටපු ඈයෝ, තවමත් කියවන ඈයෝ, දෙයක් කිරීමේ හැකියාවක් නැති ඈයෝ මෙහි එකතුව කිසිම දෑ නොවී පල්විම...

:       1       13

අරවින්ද මොණරවිල Friday, 01 August 2025 03:46 PM

ලොවේත් නැති වෙන්නම මේ පොලිසිය හදන්න ලොක්කා ...!

:       2       16

PGPThilak Friday, 01 August 2025 03:47 PM

පොලිසියේ බොහෝ දෙනෙක් පඩි, දීමනා බටා ගන්න ගමන් පගා ගහද්දී ඉහළට නංවනවා කියලා ඇමැතිගේ නොහැකියාව වසා ගැනීමට මහජන මුදලින් තවත් පඩි වැඩි කලොත් අයෙත් වැඩි පඩි ඉල්ලන රැල්ලක් හැදෙනවා! අපි කියන්නේ මහජනයා පට තවත් බර පටවන්නේ නැතිව ජවිපෙ ඒකාබද්ධ අරමුදලින් ඔය වැඩි කරන පඩි ගෙවන ලෙසයි!

:       7       5

de silva Friday, 01 August 2025 08:26 PM

තව අවුරුදු 2 යන විට පොලිසියට කෙසේවෙතත් කලින් දීපු පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වෙනකොට පාරේ මිනිස්සු උද්ඝෝෂණ කරන්න පටන්ගන්නකොට ඔය දූෂිත පොලිසිය මිසක් වෙන කිසිම ආයතනයක් එන්නේ නැහැ ඔහෙලාගේ ආරක්ෂාවට, අර ජීවිතේ බේරා ගන්න පුළුවන් වුනේ පොලිසියේ, යුද, නාවික සහ ගුවන් හමුදාවල තිබුණු බැක් අප් එක නිසා, ඔබලා රණවිරු අනුස්මරණ උත්සව දියාරු ලෙස කරන කොට, හමුදා පැත්ත පළාතේ එන එකක් නැහැ... ඔය පොලිස් ඇමති භාරයේ තිබෙන පාස්පෝර්ට් කන්තෝරු වලට දිනකට එන සිය ගණනක් එකේ රස්තියාදු වෙනකොට හොඳ ශුද්ධ සින්හලෙන් ආණ්ඩුව අමතනවා....!

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 155 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 301 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 650 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site