IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


වසන්ත- ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

ලෝක වෙළඳ සංවිධානයේ (WTO) හි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය න්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා(Ngozi Okonjo-Iweala) මහත්මිය සහ වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර හමුවක් ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී සිදු විය.

ශ්‍රී ලංකාව විසින් මෑතකදී ගනු ලැබූ ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ඇති අභියෝග පිළිබඳව අමාත්‍යවරයා  අධ්‍යක්ෂ ජනරාල්වරියට පැහැදිලි කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් ලෝක වෙළෙඳ සංවිධානයේ  අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව සහ අභියෝග වලට මුහුණ දීම සඳහා වත්මන් රජයේ උත්සාහයන්ට උචිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් අවශ්‍ය බවයි.



අදහස් (0)

වසන්ත- ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ හමු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1157 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1162 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site