IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


වරාය - ගුවන්තොටුපොළ ‘ඊ’ ගේට්ටු කඩිනම් කරයි

(යොහාන් භාසුර)

ජපාන රජයේ අධාරයක් ලෙස ක්‍රියාත්මක වන වරාය හා ගුවන්තොටුපොළ ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ‘ඊ’ ගේට්ටු ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට තීරණය කර තිබේ. වරාය හා ගුවන්තොටුපොළ ‘ඊ’ ගේට්ටු ව්‍යාපෘතියේ විශේෂ කමිටු රැස්වීමක් වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්විණි.

මෙම ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධතිය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ වර්තමාන තත්වය සහ මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ ලෙස එහිදී සාකච්ඡා කෙරුණි.

මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේදී මුහුණ දීමට සිදුවිය හැකි අභියෝග පිළිබඳව ද සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවට ගැළපෙන ලෙස යම් යම් වෙනස්කම් කරමින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට තීරණ්‍ය කළේය.



අදහස් (0)

වරාය - ගුවන්තොටුපොළ ‘ඊ’ ගේට්ටු කඩිනම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 41 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 56 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1628 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site