IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


වනාන්තර එළි පෙහෙළි කිරීම ගැන රෙගුලාසි එළඹෙන දෙසැම්බරයේ

(විමුක්ති එස් රුද්‍රිගු)

යුරෝපා සංගමයේ වනාන්තර එළි පෙහෙළි කිරීම නියාමනය කිරීම පිළිබඳ රෙගුලාසි එළැඹෙන දෙසැම්බර් 30 වැනිදා සිට ක්‍රියාත්මකවීමට නියමිත බවත් එම රෙගුලාසිවල අරමුණ වෙළෙඳ භාණ්ඩ හතක් ආශ්‍රිතව සිදුවන වන විනාශය නියාමනය කිරීම බවත් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ නවතම අධ්‍යන වාර්තාවක් පෙන්වා දුන්නේය.

ගවයන්, කොකෝවා, කෝපි, පාම් තෙල්, සෝයා, දැව, ස්වාභාවික රබර් සහ ඒවායින් ලබා ගන්නා නිෂ්පාදන වන ටයර්, චොකලට් සහ ලී ගෘහ භාණ්ඩ හේතුවෙන් සිදුවන වන විනාශය නියාමනය කිරීම එම රෙගුලාසිවල අරමුණ බව එම වාර්තාවේ දැක්වේ.

ඒ අනුව ලබන වසරේ මුලසිට යුරෝපා සංගමයේ වෙළඳපොළට අපනයනය කරන ඕනෑම නිෂ්පාදනයක් වන විනාශයෙන් තොරව නිෂ්පාදනය කර තිබිය යුතු බවත් නිෂ්පාදිත රටේ නීතිවලට අනුව නීත්‍යානුකූලව නිෂ්පාදනය කර තිබිය යුතු බවත් එම වාර්තාවේ සඳහන් වේ. 



අදහස් (0)

වනාන්තර එළි පෙහෙළි කිරීම ගැන රෙගුලාසි එළඹෙන දෙසැම්බරයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17601 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site