(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව නිතීඥ ගුණරත්න වන්නිනායක මහතා අද බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත පැමිණි බව එම කොට්ඨාසය සඳහන් කරයි
ඒ මහතා අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් වීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුද හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර ඊට අමතරව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස වැඩිදුරටත් නියෝග කළේය
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ට පරුෂ වචන කියමින් තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් නීතිඥ වන්නි නායක මහතාට එරෙහිව පොලිසිය මගින් පවරා තිබූ නඩුවකට ඒ මහතා ඉදිරිපත් වීමෙන් අනතුරුව එලෙස ඇප මත මුදා හැරතිබිණි
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වන්නිනායක අපරාධ කොට්ඨාසයට
Pankumburage Thursday, 16 October 2025 11:46 AM
කුණුහරපයක් හයියෙන් කිව්වනම් පොලිසියත් බයවෙයි.
අරවින්ද මොණරවිල Thursday, 16 October 2025 01:44 PM
පොලිසිය විතරක් නොවෙයි උසාවියත් බයයි වගේ අපේ දේශප්‍රේමී ජනතාප්‍රේමි ප්‍රජාතන්ත්‍රවාදි ජේෂ්ඨ නීතිඥ වන්නිනායක මැතිදුන්ට...!
User 7bV0n2 Thursday, 16 October 2025 11:47 AM
තරාදිය බැලන්ස් නැත
Jagath Leanage Thursday, 16 October 2025 12:21 PM
කුණුහරුප කිව්වේ නැත්ද දන්නේ නෑ. ඒ වතාවේ උසාවි ගේනකොට... කුණුහරුප මැෂිමක්...
අරවින්ද මොණරවිල Thursday, 16 October 2025 12:26 PM
වන්නිනායක සර් කෙරුව දේ නිසා දැන් අපිටත් බය නැතුව උසාවි භුමියේ මහ හයියෙන් කුණුහරුප කියන්න පුළුවන්..., නඩුකාර උන්නාන්සේ අඩගහලාම ඇප දෙන නිසා...
Perera Thursday, 16 October 2025 12:45 PM
වන්නියාට නායකකම් කළාට ඒ සෙල්ලම් ගල්කිස්සේ බැහැ.
Mahesh Thursday, 16 October 2025 12:53 PM
වන්නිනායක නාටකට අවසන් දැන් පෙන්වන්නේ සෙව්වන්දි නාටකය...