(සුජිත් හේවාජුලිගේ)
විදේශීය ගුවන් සමාගම් හතක් ඉන්ධන පිරවීමේ පහසුකම් නොමැති වීම සහ ආදායම ඉපයීමේ ගැටළු හේතුවෙන් මෙරට ගුවන් ගමන් වාර සංඛ්‍යාව ( සතියක් තුළ) 56 කින් අඩු කර ඇතැයි වාර්තා වේ.
එසේම ගුවන් සමාගම් දෙකක් මෙරට ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම නවතා ඇත.
මෙසේ ගුවන් ගමන් ගමන් වාර සීමා කර ඇත්තේ එමිරේට්ස්, කටාර් එයාර්වේස්, එටිහාඩ්, ඕමාන් සහ එයාර් ඉන්දියා යන ගුවන් සමාගම්ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
විදේශීය ගුවන් සමාගම් හතක් ගමන් වාර අඩු කරයි
ranjith Wednesday, 17 August 2022 01:58 PM
සංචාරක කර්මාන්තේ දියුණුව හොඳටම පේනවා... බොරු කයිවාරුවලින් රට නැතිකරනවා.
බද්රානි Wednesday, 17 August 2022 03:21 PM
ඔබලාගේ මහලොකු සිංහල, බෞද්ධ, දේශප්‍රේමී පාලකයින් ලංකාවට අත්කළ ඉරණම ගැන දැන්වත් තේරෙන්නේ නැද්ද? පුහු පම්පෝරිය, උද්දච්ඡකම, මමත්වයෙන් පිරුණු, පිරිහුණු ජාතියක් කියලා දැන් තේරෙනවාද? වසර 2500ක ප්‍රෞඪ ඉතිහාසයේ නටබුන් නරඹමින් හිටපල්ලා. හිඟනකම වගේම නොහැකියාවත් පිළිගන්න ඕනෑ දැන්වත්... ඇයි, අපට මෙහෙම වුනේ කියලා හිතාගන්න බැහැ නේද තවමත්...? අන්න ඒක තමයි නුඹලාට වැරදුණු තැන? එහෙම නැත්නම් ඉතින්, ජාතික ආරක්ෂාව, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය, ඒකීය ශ්‍රී ලංකාව කියන වචන ටික තලු මරමින් ලෝකයා ඉදිරියේ හාස්‍යයට ලක්වෙමින් ඔහොමම හිටපල්ලා නිහීනයන් ලෙසම...!