IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


වංචාවෙන් ඉපැයූ’’ වස්තු’’ රාජ සන්තකයට

(අංජුල මහික වීරරත්න)

වංචා සහගතව උපයන ලද දේපල ඉදිරියේදී රාජ සන්තක කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

නීතියේ ආධිපත්‍ය ගොඩනැගෙන්න නම් පාලිතයින් මෙන්ම පාලකයින්ද නීතියට අනුව කටයුතු කළ යුතු යැයි අමාත්‍යවරයා කීය.

ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් දූෂණ  විරෝධී පනත සම්මත කරමින් කළ කාර්යභාරයේ සුභවාදී ප්‍රතිඵල ඉදිරියේදී දකින්නට පුළුවන් බව බව කී අධිකරණ අමාත්‍යවරයා රට අරාජිකව ආර්ථිකය බිඳ වැටී අස්ථාවර  රටක් නිර්මාණය වුණේ නීතියේ ආධිපත්‍ය බිඳවැටීම නිසා බව සඳහන් කළේය.

මහනුවර නව නීතිඥ කාර්යාල සංකීර්ණය සඳහා මුල්කර තැබීමේ අවස්ථාවට සහභාගී වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (13)

වංචාවෙන් ඉපැයූ’’ වස්තු’’ රාජ සන්තකයට

Kazi Shajahan Thursday, 16 May 2024 04:01 PM

ඔය නීතිය දාන්ඩ ඕනෑ 1988 එදා බලපැවැත්වෙන පරිදි, එතකොට නම් සෑහෙන දේපලක් පවරා ගන්ඩ පුළුවන්

:       0       1

අරවින්ද මොනරවිල Thursday, 16 May 2024 04:20 PM

අපිව රවට්ටන්න හිතාගෙන නීති නම් ඕනා තරම් හදයි. ඒවා ක්‍රියාත්මක කරන එක තමයි මේ දෙගොල්ලො කරන්නේ නැත්තේ. එනිසා ඔබලා පුලුවන් තරම් නීති හදලා තියන්න. අපි ඊළගට ආණ්ඩුක් ගෙනෙන්නම් ඔබලා ගෙනාව නීති ඔබලට විරුද්ධවම ක්‍රියාත්මක කරන්න.

:       1       0

PATTA hora Thursday, 16 May 2024 04:34 PM

අඩේ අප්පා... මයිනා ඇතුලු ජරාපස්සලා නඩයටයි, මහ බැංකු වට කෙලපු එකා ටයි, දියවන්නා ගවගාලේ වැඩි හරියකටයි එහෙනම් කෙලවෙයි.

:       1       0

Hafeel Thursday, 16 May 2024 04:36 PM

මෙයාව විශ්වාස කළ හැකිද? එදා පාර්ලිමේන්තුවේ එක්ප්‍රස් පර්ල් නැව මුදල් ලබාගන නිදහස් කළා කියලා නමක් සඳහන් කරලා, දැන් ඒ පිළිබඳව කිසිම පියවරක් නැහැ. ඒ වගේම පහුගිය සිරිසේන රනිල් ආණ්ඩුව මෙයාව ඇමති මණ්ඩලයෙන් දොට්ට දැම්මා. දැන් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත්, රනිල්ගේ ඇමැති මණ්ඩලය නියෝජනය කරමින්, එදා පන්නපු සිරිසේනගේ පක්ෂයේ සභාපති...

:       0       0

Prabha Thursday, 16 May 2024 04:58 PM

ඔය කතාව අහලාම එපාවෙලා තියෙන්නේ...! 

:       0       0

සෙනෙවිරත්න Thursday, 16 May 2024 05:26 PM

අර ශ්‍රිලනිප කාර්යාලයේ ඉබ්බෝ කඩන්න ගිහින් රටටම ඕක පෙන්නුවා නේද ඇමැතිතුමෝ? රනිල්ට තවත් වැඩ වගයක් කරගන්න තියෙනවා කිව්වා. ඒක කරන්නකෝ මෙතැන වැඩදාන්නේ නැතිව...

:       0       0

chandima Thursday, 16 May 2024 05:33 PM

දැන් ආණ්ඩුවට කෙළවෙන්නත් ඔන්න මෙන්න. තව මොනවද ඉදිරියේදී කරන්නේ? නීති ගෙනාවා නම් ලබන සතියේම ගේන්න. ඉවරයිනේ..

:       0       0

sisil Thursday, 16 May 2024 05:47 PM

එසේ කරනවා නම් ඉතින් නීතියේ පිහිට ලබාගැනීමට පැමිණෙන මිනිස්සු රැවටීම / ගසා කෑම නැවැත්විය යුතුයි...

:       0       0

Amila Perera Thursday, 16 May 2024 06:31 PM

ඉස්සරහට කොහොමත් උඹලා ඔක්කොම හොර දේපළ රාජ සන්තක වෙනවා. ටිකක් ඉවසලා හිටපල්ලා.

:       0       0

Chathuri Thursday, 16 May 2024 06:33 PM

රට වලපල්ලට ගියාට පස්සෙ ද නීතිය මතක් වුණේ. නැතිනම් අනුර කුමාර එන එක නවත්තන්නද? කට්ටියම දගලන්නේ උබලගෙ නඩේ තමයි රටට මේ අපරාදය කෙරුවේ. කුඩු විකුණන මිනිහා වුණත් මුදල් ඉපයුවේ කට්ටි පනිමින් මිසක් රටේ දේවල් හොරකම් කරලා නෙමෙයි. ගොබ්බ රැල කුඩු වලින් පගාව මිලියන් ගණන් ගන්නේ ඒකනේ කුඩු නතර කරන්නත් බැරි. මේ ගෝබ්බ රැල හිරේ දාලා අනුර කුමාරට රට බාර දුන්නට පස්සෙ සුද්දා කාලේ තිබුණ ලංකාව නැවත මතුවෙනවා. මහා එකයි ගොබ්බයෝ ටිකයි දැන් හරි මහන්සි වෙනවා. නීති හදන්න, හොරු අල්ලන්න උබලා තමයි ලෝක හොරු. ලංකාව කාලා වතුර බීලා ඉන්නේ. ඔය වතුර පිට වෙන්නෙ චන්ද ප්‍රතිඵල කියන කොට.

:       1       0

Mu.wasanth Kumara Thursday, 16 May 2024 07:29 PM

සුලු නඩු කල් යැම නවත්වන්න.මට තේරෙන්නේ නඩු කල් දැමීම යම් මාපියාවක් බවයි.නව නඩුවක් ලියාපදිංචි කරන විටම එය අවසන් කරන දිනය හෝ කාල රාමුව දෙන්න.

:       0       0

අමල් Thursday, 16 May 2024 07:44 PM

කාටත් ආදර්ශයට, ඩීල්දාසගේ දේපල මුලින්ම රාජ සන්තක කරමු!

:       0       1

ගමේ එකාලා Friday, 17 May 2024 02:35 PM

මුලින්ම ඉන්නේ බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ .ඒ නිසා රාජසන්තක කියන කතාව වෙන එකක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘‘වෘත්තිය සමිති අවශ්‍ය නැති යුගයක් නිර්මාණය කරනවා‘‘
2024 ඔක්තෝබර් මස 31 1268 0

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් න


හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 31 1303 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රත් සංජය විජේසිංහ මහතා අද නියෝග කළේය.


වර්ජනය අස්සේ දුම්රියක් කන්කසන්තුරේ ගිහින්:පාඩුව ලක්ෂ 30යි
2024 ඔක්තෝබර් මස 31 1654 0

දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැන


සුපිරි ඉන්ධන මිල අඩු වේ
2024 ඔක්තෝබර් මස 31 1647 0

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.


රුහුණු කුමාරි පීලි පනී
2024 ඔක්තෝබර් මස 31 393 0

මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව


‘‘මහින්දගේ මවිලකටවත් හානි වුණොත් බලාගෙනයි‘‘
2024 ඔක්තෝබර් මස 31 5750 0

හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 310 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1133 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 638 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site