(විමුක්ති සංජය පෙරේරා)
මහියංගනය ලොග්ගල් ඔය ජලාශයේ ඉස්මත්තේ තිබු විදේශ රටක නිශ්පාදිත දුම් බෝම්බ 37 ක් සොයාගත් බව මහියංගණ පොලිසිය පවසයි .
මසුන් ඇල්ලිමට ගිය ධිවරයකු මෙම දුම්බෝම්බ දැක මහියංගන පොලිසිය දැනුවත් කර ඇති අතර පොලිස් නිළධාරින් පැමිණ පරික්ෂා කර මෙම බෝම්බ දුම් බෝම්බ බවට හදුනාගෙන ඇති අතර දුම්බෝම්බ තොගය පොලිස් විශේෂ කාර්ය බළකායට බාරදීමට නියමිතව ඇත .
මෙම දිනවල ලෝග්ගල්ලා ඔය ජලාශයේ ජලය සිදී ගොස් ඇති අතර කිසියම් පුද්ගලයෙකු විසින් ජලය තිබියදි මෙම දුම් බෝම්බ ගෙනවිත් දමා ඇති බවට පොලිසිය සැක කරයි.
මෙම ස්ථානයට මීටර් 500ක් පමණ දුරින් වියානා ඇලේ තිබි මිලිමිටර් 9 ගිනි අවියක් සහ ජිව උණ්ඩ තොගයක්ද පසුගිය 14 වැනි දින හමුවු බවත් මේ සම්බන්ධයෙන් විදිමත් පරික්ෂණයක් සිදුකරණ බව මහියංගණ පොලිසිය පවසයි .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලොග්ගල්ඔය ජලාශයෙන් දුම්බෝම්බ 37ක් මතුවේ
වින්සන්ට් කජ්ජා Tuesday, 16 September 2025 11:43 AM
අයියල එකා දෙන්න අහුවෙනකොට, අයියලගේ ලොක්කන්ටත් ....වීගෙන යනකොට සිඟිති පාතාලේ සසල වෙලා වගේ.
ඇන්ඩ්රු-තැම්බුත්තේvillageTuesday, 16 September 2025 12:06 PM
දුම් බෝම්බ වලින් අහවල් දෙයක් කරන්නද කජ්ජා ඩෝබියෝ.