
2024 ලෝකයේ බිලියනපතියන්ලේ ලැයිස්තුව ‘ෆෝබ්ස්’ ව්‍යාපාරික සඟරාව විසින් එළිදක්වා ඇත. එම ලැයිස්තුවේ, ළාබාලතම බිලියනපතියන් අතරේ සිටින 19 හැවිදිරි පාසල් සිසුවියක ද වන ලිවියා වොයිට් ලොව ළාබාලතම බිලියනපතියා වෙයි.
බ්‍රසීල ජාතික යුවතියක වන ලිවියා වොයිට්ගේ වත්කම ඇමෙරිකන් ඩොලර් බිලියන 1.1 කි. WEG මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ඇය කොටස්කාරියන වන බැවින් ඇයට මෙසේ ඩොලර් බිලියන ගණනක් උරුම වී ඇත.
WEG මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කර්මාන්තශාලා බ්‍රසීලයේ පමණක් නොව, ඇමෙරිකාවේ, මෙක්සිකෝවේ, ආජන්ටිනාවේ, කොලොම්බියාවේ, ඉන්දියාවේ, චීනයේ, පෘතුගාලයේ, දකුණු අප්‍රිකාවේ සහ ජර්මනියේ ඇත.
2024 වසර සඳහා ‘ෆෝබ්ස්’ සඟරාව ප්‍රසිද්ධ කළ බිලියනපතියන් ලැයිස්තුවේ සිටින බිලියනපතියන් අතරේ 25 දෙනකු අවුරුදු 33 අඩු අය වීම විශේෂත්වයකි.
ලිවියා වොයිට්ට අමතරව, 26 හැවිරිදි ඇගේ වැඩිමල් සොහොයුරිය ඩෝරා වොයිට් ද ළාබාලතම බිලියනපතියන් ලැයිස්තුවේ සිටිති.
(ෆෝබ්ස් ඇසුරිනි)
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව ළාබාලතම බිලියනපතිනිය