(යොහාන් භාසුර)
ලිට්‍රෝ නව ගෑස් සිලින්ඩර 15,000 ක් එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව ලැබීමට නියමිත බවත් ඒ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
එම සමාගම හිස් ගෑස් සිලින්ඩර ආනයනික පිරිවැයටම ජනතාවට දීමට කටයුතු කරන බවත් තරගකාරී ගෑස් ආයතනයට සාපේක්‍ෂව එය අඩු මිලක් බවත් ඒ මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිට්‍රෝ නව ගෑස් සිලින්ඩර 15,000 ක්
Nimal Wednesday, 05 April 2023 07:16 PM
පුදුම කැක්කුමක් නේ තියෙන්නේ ජනතාව ගැන