(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ වන විට ලංකා ආර්ථිකය ඉතා හොඳ ස්ථාවර තැනකට පැමිණ තිබෙන බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. "ආර්ථිකය ගොඩ නගන්න අවශ්‍ය කරන තල්ලුව ගැනීම සඳහා වාහන ආනයනයෙන් ලැබෙන ආදායම යොදා ගන්නවා.
මේ ගත් තීරණය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව සියලු දර්ශක වලින් අපට තේරුම් යනවා. වාහන ආනයනය නිසා සංචිත ද ආරක්ෂා කර ගනිමින් රාජ්‍ය ආදායම බලාපොරොත්තු වූ ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට රටේ ආර්ථිකය ඉතා හොඳ ස්ථාවර තැනකට පැමිණ තිබෙනවා. මෙය ආරම්භය පමණයි. ආර්ථික වර්ධන වේගය ඉදිරියට වැඩි අගයක පවත්වාගෙන යාමට අප අදහස් කරනවා" යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ලංකා ආර්ථිකය ස්ථාවර තැනකට ඇවිත්
රම්බොඩ Tuesday, 20 May 2025 03:54 PM
අප්පට සිරි කිව්වාලු. මාස 7න් රට ගොඩදාලා නේද? උගණ්ඩාවේ සල්ලයි ඉතාලියේ සල්ලිය ගෙනැල්ලා වෙන්න ඇති...
fairoos Tuesday, 20 May 2025 07:16 PM
නාස්තිය සහ වංචාව දැන් පොඩ්ඩ පොඩ්ඩ නැතිවෙලා... NPP ආණ්ඩුවට ජයවේවා...