IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


රෝහිතගේ දියණියට - ඇගේ සැමියාට විදෙස් ගමන් තහනමක්

(බන්දු තඹවිට)

හිටපු අමාත්‍ය රෝහිත අබේගුනවර්ධනගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනට සහ ඇයගේ සැමියාට විදෙස් ගමන් තහනමක් මතුගම අධිකරණයෙන් අද (21) නිකුත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා එකලස් කල ජීප් රථයක් පරිහරණය කිරීමේ චෝදනාවට ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එම ජීප් රථයේ පෙර අයිතිකරු වූ රොෂෙල් මෙලනි අබේගුණවර්ධන යන අය සහ ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඔවුන් පදිංචි නිවෙස් වෙත ගියත් ඔවුන් එම නිවසේ නොසිටි බැවින් එම යුවළ විදෙස් ගතවීමේ සැකයක් පවතින බවට වලාන දුෂණ මර්ධන ඒකකය සහ මතුගම පොලිසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණය විසින් රොෂෙල් මෙලනි අබේගුණවර්ධනට සහ ඇයගේ සැමියාට මෙසේ විදෙස් ගමන් තහනමක් නිකුත කළේය.



අදහස් (0)

රෝහිතගේ දියණියට - ඇගේ සැමියාට විදෙස් ගමන් තහනමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site