
(සුජිත් හේවාජුලිගේ)
දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතාගේ මාස දෙකක වැටුප ආපදාවෙන් විපතට පත් වූ ජනතාවට නිවාස සාදා ගැනීම වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කර ඇත.
ආපදාව වෙනුවෙන් වැය කිරීමට මහා භාණ්ඩාගාරයේ ප්‍රමාණවත් මුදල් නොමැති බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති හෙයින් ජනතාවට නිවාස සාදා ගැනීම සඳහා මෙලෙස වැටුප් පරිත්‍යාග කරන බව පැවසූ මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලේ ඇති මුදල් ද මේ සඳහා යොදවන ලෙසට ඉල්ලීමක් කළේය.
2025 නොවැම්බර් මස 21
297
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
325
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1256
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රාසමාණික්කම්ගේ මාස දෙකක මන්ත්‍රී වැටුප විපතට පත්වූවන්ට