(ලේකම්ගේ අනුර)
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වැනි ජාතික උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක උත්සවය අග්ග මහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී අද ආරම්භ කෙරිණි.
දෙවසරකට වරක් සිදු කරන මෙම උපසම්පදා විනය කර්මය, මෙවර ජනපති කාර්යාලයේ සහ අමාත්‍යාංශ 21ක සම්බන්ධීකරණයෙන් රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වීමට කටයුතු කර ඇති අතර මෙදින ආරම්භ කළ මෙම ආගමික වැඩසටහන ජූලි මස 08 වැනි දිනය දක්වා පැවැත්වෙයි.
මෙම ආගමික වැඩසටහන ජූලි මස 08 වැනි දිනය දක්වා කලා වැව ගෝන නදී උදකුක්ඛේප සීමා මාලකයේදීත්, අනුරාධපුර, විජිතපුර, පලුගස්වැව පුණ්‍යවර්ධනාරාමය මහාවිහාරය කේන්ද්‍ර කර ගනිමිනුත් පැවැත්වීමට සියලු කටයුතු කර ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රාමඤ්ඤ මහා නිකායේ ජාතික උපසම්පදා මහෝත්සවයෙන්