IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


රනිල් අධිකරණයට එයි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩු කටයුත්තට සහභාගී වීම සඳහා වික්‍රමසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද අධිකරණ පරිශ්‍රයට පැමිණියාය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඇමරිකාවේ නිල සංචාරයකට ගොස් නැවත එන ගමනේ බ්‍රිතාන්‍යයට ගොස් රජයේ මුදල් අවභාවිතයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.



අදහස් (5)

රනිල් අධිකරණයට එයි

සෙනෙවිරත්න Wednesday, 29 October 2025 03:01 PM

අනාගතයේ දවසක අනුරත් උසාවි, හිරගෙවල් ගානේ විඳවනවා අපිට මැවිලා පේනවා. දැනටමත් නඩු නිමිති පෝලිමක් තියෙනවා.

:       17       22

ප්‍රියන්තWednesday, 29 October 2025 03:35 PM

සෙනෙවිරත්න, ඔහෙට මෙතෙක් කලකට මැවිලා පෙනිච්චි කීයක් ඇත්ත වෙලා තියෙනවද? පිස්සුනං බේත් ගන්න...

:       12       9

ඕෂින්තා Wednesday, 29 October 2025 03:02 PM

හිඟන්නෝ තව නම්බුකාරයි...

:       17       11

දලුවගෙදර Wednesday, 29 October 2025 03:46 PM

රටේ නීතියට එරෙහිව අදහස් දක්වන අයට, තවකෙක් රුපියල් 100ක වංචාවක් කරන්න කොපමණ හිත රිදෙනවද බලන්න!

:       6       2

අරවින්ද මොණරවිල Wednesday, 29 October 2025 04:47 PM

බලයේ හිටියා නම් මෙයා ටොයිලට් එකට යන්නෙත් අපේ වියදමින් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1631 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site