IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


මේ මාසේ විදුලි බිලේ අමුතු වැඩියක් නෑ

(අංජුල මහික වීරරත්න)

මෙවර විදුලි බිල වැඩිවීම පසුගිය දෙසැම්බර් මාසයේ පැවති විදුලි ගාස්තු ඉක්මවා නොයන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

විදුලි ඛිල නිෂ්පාදන පිරිවැයට ගැලපිය යුතුය යන්න රජයේ ස්ථාවරය බවද කැබිනට් ප්‍රකාශකවරයා කීය.  කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කර්මාන්ත වලටත්, ගෙවල් වලටත්, අනෙකුත් හෝටල් ක්ෂේත්‍රයටත්, දෙසැම්බර් මාසයේ  විදුලි බිලට වඩා වැඩි නොවන විදුලි බිලක් මේ මාසයේදීත් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා එහිදී කීය.



අදහස් (4)

මේ මාසේ විදුලි බිලේ අමුතු වැඩියක් නෑ

යෝගා Wednesday, 11 June 2025 02:17 PM

මේ ව්‍යායාමය විදුලි බල මණ්ඩලයේ ලේ උරා බොන ජේවීපී යුනියන්කාර අපතයින්ගේ සුබසිද්ධිය සඳහා පමණමයි. බෝනස් දෙන්නත් එපැයි. ලබන දෙසැම්බරේ තව 15%කින් වැඩිකරා නම් හොඳයි...

:       7       32

මහසෙන් Wednesday, 11 June 2025 02:22 PM

ඔව්. හරි පිළිගත්තා. මේ ආන්ඩුවට ඉක්මණටම කෙලවන්න ඉන්න තවත් කෙප්පයක්...

:       8       27

Toni Wednesday, 11 June 2025 04:25 PM

පචයා ජන්මානුගත වෙලා ඉවරයි

:       4       17

ගුණරත්න Wednesday, 11 June 2025 04:28 PM

හෙහ් හෙහ්, එතකොට 15% වැඩි කරේ අහවල් බිජුවක්ද?

:       5       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1125 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 570 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site