
(පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 25 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
තුවාල ලැබූ සංඛ්‍යාව 100ක අධික බව ද පොලිසිය සඳහන් කරයි
සිරකරුවන් දෙපාරිසක් අතර ඇති වූ ඊයේ (5) පස්වරුවේ ඇති වූ ගැටුමින් දෙදෙනෙකු මියගොස් තවත් 33 දෙනෙක් තුවාල ලදහ.
අද අලුයම එම ගැටුම සමථයකට පත් කළද යලි අද පෙරවරුවේ ගැටුම පැතිර ගිය අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25 දෙනකු මියගිය බව පොලිසිය සඳහන් කළේය. මියගිය අය අතර බන්ධනාගාර නිලධාරීන් පස් දෙනෙකු සිටින බවට තහවුරු කරගෙන ඇත. තුවාලකරුවන් අතර පොලිසිය, බන්ධනාගාර නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පිරිසක් සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාරවල තද බදය අඩුකරන්න ඔය ක්‍රමය පාවිච්චියට ගන්න. එළියේ හිටියත් වැඩක් තියෙන අයනේ...!
හොර උපාසක විජේදාස රාජපක්ෂ, එයාගේ පුතා රකිත, සජබී චරිත් කප්පම් ගත්තේ ඔය කුඩු කාරයන්ගේ මහා එකා හරක් කටාගෙන්, එනිසා ඔය කළු කෝට් කාරයා විජේදාස, රකිත රාජපක්ෂ ඕවාට වගකිව යුතුයි.