
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
මිනිස් ක්‍රියාකාරකම් නිසා මීගමුව කලපුව දූෂණය වී ඇතැයි ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවැසීය.
ප්ලාස්ටික්,ෆයිබර් හා ඔයිල් වර්ග වලින් ඒ කලපුව දූෂණය වී ඇති අතර ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ එම කලපුව පිරිසිදු කිරීම රජයේ අරමුණු බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
"අප මේ අයවැය ආර්ථික විනයක් ඇතිව ඉදිරිපත් කර තිබෙනවා මෙය පුරවැසි අයවැයක් ලෙස හඳුන්වා දිය හැකියි.සාමූහික ප්‍රයත්නයක් ලෙස සමස්ත පොදු ජනතාව වෙනුවෙන් සියලු ජන පන්තීන් ඔසවා තබන්නට මෙන්ම දුප්පත්කම තුරන් කරන්නට අයවැය ඉදිරිපත් කර තිබෙනවා.බිඳ වැටුණු ආර්ථිකය අප ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට රැගෙන වී තිබෙනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
688
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2358
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මීගමු කලපුව දූෂණය වෙලා