IMG-LOGO

මී උණ වැඩියි: පරිස්සමෙන්



(සුජිත් හේවාජුලිගේ)

දිවයින පුරා මී උණ රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

රත්නපුර කුරුණෑගල කෑගල්ල ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක  වලින් රෝගීන් වැඩි වශයෙන්  වාර්තාවන බවඑහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළාය.

මේ රෝගය බෝ වන්නේ බැක්ටීරියාවකින් බවත්  ක්ෂීරපායි  සතුන්ගේ මූත්‍රා මාර්ගයන්හි මෙම බැක්ටීරියාව සුලභව ජීවත්වන බවත් ඇය කීවාය.

විශේෂයෙන්ම මීයන්ගේ මුත්‍ර මාර්ගය ආශ්‍රිතව මෙම බැක්ටීරියාව සුලභව පවතින බව සොයාගෙන ඇත.

විශේෂයෙන්ම වතුර පල්වුණු   කුඹුරු වගුරු බිම් වල බැසීමේදී සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරන ලෙස සෞඛ්‍ය  අංශ ඉල්ලීමක් කරයි.

 

 



අදහස් (1)

මී උණ වැඩියි: පරිස්සමෙන්

swene Thursday, 12 June 2025 10:01 AM

අවිධිමත් ලෙස භුමි පරිහරණය නිසා වතුර පල්වෙන ස්ථාන වැඩියි. නාගරීකරණය නිසා, මියන් ස්වභාවිකව අඩුවන ජිවන චක්‍රය කැඩිලා. මි ගහනය වැඩියි. පරිසරය ගැන නොසිතා වැඩකිරීමෙන් සියලු විපත් වැඩිවනවා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1202 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 475 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 577 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site