(වසන්ත චන්ද්‍රපාල)
වාලච්චේන ධිවර වරායෙන් මුහුදු ගිය ධිවර යාත්‍රවක ධිවරයකු මුහුද මැදදි මසුන් අල්ලමින් සිටියදි දැලට හසුවු කොප්පරු මාලුවකු ගොඩ ගැනිමට උත්සහ දරණ අවස්ථාවේදි ධිවරයා මාලුවා මතට වැටි මාළුවාගේ උල සහිත හොට බඩේ ඇනිමෙන් මියගොස් තිබේ.
පසුව එම යාත්‍රාවේ සිටි ධිවරයන් මේ පිලිබදව යාත්‍රාවේ අයිතිකරුට දැනුම් දිමෙන් පසුව යාත්‍රාවේ හිමිකරු මේ පිලිබදව වෙරළ ආරක්ෂණ නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත දැනුම් දි තිබේ.
පසුව වෙරළ ආරක්ෂණ නිළධාරින් මැදිහත්ව මියගිය අයගේ සිරුර වාලච්චේන ධිවර වරයා වෙත ගෙනැවිත් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වාලච්චේන අක්බාර් දයික්කා වීදිය, කෙන්මඩු පදිංචි මීරාමීරා ලෙබ්බේ සහබ්දින් නැමැති පුද්ගලයෙකි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මාළුවාගේ හොට ඇනී ධීවරයා මරුට