IMG-LOGO

මාලිමාවට කොළඹ බලය ගන්න අද විශේෂ සාකච්ඡාවක්



(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ මහ නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායම් පහේ නායකයන්  සමග අද (19)පස්වරු 4.00 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායම් පහකින් සභිකයෝ 9 දෙනෙක් තේරී පත්වූහ.

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සහාය  ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

 



අදහස් (4)

මාලිමාවට කොළඹ බලය ගන්න අද විශේෂ සාකච්ඡාවක්

Sarath Monday, 19 May 2025 10:06 AM

ඉතින් ඇයි පවතින ආණ්ඩුව කොළඹ බලය ගන්න මේ තරම් ආසද? ආණ්ඩුවට නෙවෙයිනේ වැඩිපුර තියෙන්නේ... විපක්ෂයටනේ නේද?

:       4       3

rohank Monday, 19 May 2025 10:07 AM

හැංගි හැංගි මුලු මුලු වල සාකච්ඡා කරනවාට වඩා මෙහෙම වැඩ ගෞරවනීයයි.

:       2       5

ML0024DF0000655 Monday, 19 May 2025 11:33 AM

මලීමාවේ නොවන අනිත් ඔක්කොම හොරු කියලානේ කිව්වෙ... එතකොට මාලිමාව හොරුත් එක්ක හෙළුවෙන්නද?

:       1       2

Neel Monday, 19 May 2025 12:04 PM

ජය ගැනීමට උත්සාහ කිරීම ගැන අහනකොට හැමෝම සතුටින්..

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 261 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 136 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1771 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site