(නයනජීව බන්ඩාර)
දඹගල්ල ප්‍රදේශයේදී, මාර්ගයේ ගමන්ගත් කාන්තාවකගේ ගෙලබැදී රන් මාලයක් කඩාගෙන පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන්, සැකපිට පාසල් සිසුවකු හා යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත්බව දඹගල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් පාසල් සිසුවා,දඹගල්ල පිටතලාව ප්‍රදේශයේ පදිංචි, එම ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අයකු බව අනාවරනය වී ඇත.
අනෙක් සැකකරු වන යුද හමුදා සෙබලා දියතලාව යුද හමුදා කඳවුරට අනුයුක්තව පුනාගල වැඩබිමක සේවය කරන්නකු බව පොලිසිය පවසයි.
එම සැකකාර යුද හමුදා සෙබලා මැදගම කොටබෝව ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙි සමිබන්ධයෙන් විමර්ශණ කටයුතු සිදුකරන දඹගල්ල පොලිසියේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මාල කැඩූ පාසල් සිසුවා සහ හමුදා සෙබලා මාට්ටු
කව්ද බෝයි Monday, 09 June 2025 02:58 PM
කළුතර රත්තරන්ගේ ළඟ ඥාති දෙපලක් වෙන්න ඇති...
Perera Monday, 09 June 2025 03:03 PM
කොළුවා අර හිටපු ඇමැති දැන් මන්ත්‍රී ආදර්ශයට අරන් වෙන්න ඇති.