IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


මහනුවර දරුවන් දෙදෙනෙක් අතුරුදන්

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර තැන්කුඹුර ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු අතුරුදන් වී ඇති බවට කාන්තාවක මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචි එම්. ඉන්ද්‍රා කමනී නමැති කාන්තාවක විසින් කර ඇති පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ කේ. ජගතීස් නමැති තම 13 හැවිරිදි පුත්‍රයා සමග නිවෙසේ සිටි 13 හැවිරිදි මොහොමඩ් මිල්හාන් යන අය ඊයේ (08) සවස් කාලයේ සිට අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන් මොහොමඩ් මිල්හාන් නැමැති සිසුවා අතුරුදන් බවට ඔහුගේ පුංචි අම්මා විසින් පසුව පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර ඔහුගේ මව විදේශගතව සිටින බව පොලිසිය කියයි.

එක් සිසුවකු මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක 8 වසරේ ඉගෙනුම ලබන අතර අනෙක් සිසුවා නගරයේ ද්‍රවිඩ භාෂා පාසලක 8 වසරේ ඉගෙනුම ලබන බව පැමිණිල්ලේ සඳහන්ය.

ඔවුන් දෙදෙනා තැන්නේකුඹුර ප්‍රදේශයේ මහවැලි ගඟ දෙසට යන ආකාරය ප්‍රදේශවාසීන් දැක ඇති අතර ඒ ඔස්සේ විමර්ශන සිදුකරමින් පවතින බව පොලිසිය කියයි.

 



අදහස් (2)

මහනුවර දරුවන් දෙදෙනෙක් අතුරුදන්

Jagath Leanage Friday, 10 October 2025 07:53 AM

පුදුමාකාර දේවල් නේ ලංකාවේ සිද්ද වෙන්නේ. දෙමාපියන්, මේ සිද්දිය සම්බන්දයෙන් සම්පුර්නයෙන් වගකිව යුතුයි. ඒ ගොල්ලෝ සල්ලි පස්සෙම දුවනවා, දරුවන් අමතක කරලා.

:       0       0

Lal Friday, 10 October 2025 09:14 AM

ISIS වැඩක් ද දන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 309 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site