IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


මහනුවර -පේරාදෙණිය අතර දුම්රිය මගීන් ප්‍රවාහනයට ලංගම බස්

 (මහින්ද  නිශ්ශංක )

දුම්රිය මාර්ගයේ ගිලා බැසීමක් හේතුවෙන් දුම්රිය ධාවනය ඇනහිට ඇති මහනුවර හා පේරාදෙනිය අතර දුම්රිය මගීන් ප්‍රවාහනය සදහා ශ්‍රී ලංගම බස්රථ යොදවා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

මහනුවර උසාවි සංකීර්ණය ආසන්නයේ දූම්රිය මාර්ගයට යටින් සිදුරක් ආකාරයට මෙම ගිලා බැසීම සිදුව ඇති බවත් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් අනුව මහනුවර හා පේරාදෙනිය අතර දුම්රිය මගීන් ප්‍රවාහනය කිරීම සඳහා මගී අවශ්‍යතා අනුව අද උදේ සිට ශ්‍රී ලංගම බස්රථ ධාවනයට එක්කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශීය කළමනාකාර සනත් ප්‍රසන්න මහතා පැවසීය.



අදහස් (0)

මහනුවර -පේරාදෙණිය අතර දුම්රිය මගීන් ප්‍රවාහනයට ලංගම බස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1115 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 568 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site