IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


මහ බැංකු අධිපතිපතිවරයා පාර්ලිමේන්තුව මුලා කරනවා

(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුව රැවටීමේ යටි අරමුණින් මහ බැංකුව වැඩි කරගත් වැටුපෙන් සියයට 25 ක් අඩු කිරීමට තීරණය කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවීය.  

ශ්‍රී ලංකා මහ බැංකුව අත්තොනෝමතිකව ඉහළ දැමූ දැවැන්ත වැටුප අහෝසි කිරීමට සහ අනාගතයේ වැටුප් වැඩිකිරීමට ඇති අවස්ථාව අහිමිකිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට මහ බැංකුව භය වී ඇති බවත් මහ බැංකු අධිපතිතුමාගේ කැරට් අල අමු වැඩිම හේතුවෙන් ඒවා කෑවොත් දිරවිය නොහැකි නිසා අමු කැරට් නොකන බව ද ඒ මහතා සඳහන් කළේය. 



අදහස් (4)

මහ බැංකු අධිපතිපතිවරයා පාර්ලිමේන්තුව මුලා කරනවා

Perera Monday, 18 March 2024 11:20 PM

මූ මුළු රටම මුලා කරපු එකෙක් බව මුටම අමතක වෙලා

:       0       0

Menaka Tuesday, 19 March 2024 03:48 AM

ඔබලා එතකොට මුළු රටම මුලා කරේ...

:       0       0

Rupasena Liyanapathirana Tuesday, 19 March 2024 09:17 AM

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය වැනි අසල්වැසි රටවල මහ බැංකුව සහ අනෙකුත් රජයේ සේවකයින් අතර වැටුප් වෙනස්කම් වාර්තා කරන ලෙස ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටින්න.

:       1       6

gommanpila Tuesday, 19 March 2024 11:01 AM

මට නම් පේන්නෙ මෙයාට තියෙන්නෙ මේ මනුස්සයත් එක්ක මොකක් හරි ඇරියස් එකක් එහෙම නැත්නම් මේ චන්දෙ කිට්ටු නිසා බොරු සන්දර්ශනයක්. දැන් ටිකක් මිනිස්සු රවටන්න අමාරුයි නේද? දේශපාලකයෙක් හැටියටමීට වඩා හොන්ද කාරනා තියනවා මේ දවස්වල වාද කරන්න.

:       2       7

ඔබේ අදහස් එවන්න

දියත

ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා
2024 අප්‍රේල් මස 29 19 0

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


කළුතර මුහුද ගොඩගලයි
2024 අප්‍රේල් මස 29 335 0

කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.


සංගීතඥ ප්‍රේමදාස මුදුන්කොටුව දිවි සැරිය නිම කරයි
2024 අප්‍රේල් මස 29 444 0

ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙක් මෙන්ම සංගීත ආචාර්යවරයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අද (29) අභාවප්‍රාප්ත විය.


සංචාරක කලාප 49ක් ගැසට් ‌කෙ‌රෙයි
2024 අප්‍රේල් මස 29 208 0

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක ර


කොතලාවල වෛද්‍ය පීඨයට සබරගමු සරසවි සිසුන්ගේ විරෝධය
2024 අප්‍රේල් මස 29 403 3

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිත වෛද්‍ය පීඨය වහාම නතර කරන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පන්දම් දල්වාගෙන


’’යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?’’
2024 අප්‍රේල් මස 29 541 3

කුඩු කාරයන්ට, පාතාලයන්ට නැති තුවක්කු කොස් කොටන්න දැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 389 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1786 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1617 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site