IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාලිමාවට කොළඹ බලය ගන්න අද විශේෂ සාකච්ඡාවක්



(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ මහ නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායම් පහේ නායකයන්  සමග අද (19)පස්වරු 4.00 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායම් පහකින් සභිකයෝ 9 දෙනෙක් තේරී පත්වූහ.

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සහාය  ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

 



අදහස් (9)

මාලිමාවට කොළඹ බලය ගන්න අද විශේෂ සාකච්ඡාවක්

Sarath Monday, 19 May 2025 10:06 AM

ඉතින් ඇයි පවතින ආණ්ඩුව කොළඹ බලය ගන්න මේ තරම් ආසද? ආණ්ඩුවට නෙවෙයිනේ වැඩිපුර තියෙන්නේ... විපක්ෂයටනේ නේද?

:       24       15

SirisenaMonday, 19 May 2025 07:12 PM

විපක්ෂය කියලා පක්ෂයක් නෑනේ. වැඩිම ආසන තියෙන්නේ ආණ්ඩුවට තමයි අනික් අය ඔක්කොම එකතුවෙලා බලය ගන්න හදනවා නම් ආණ්ඩුවටත් පුළුවන්...

:       1       6

rohank Monday, 19 May 2025 10:07 AM

හැංගි හැංගි මුලු මුලු වල සාකච්ඡා කරනවාට වඩා මෙහෙම වැඩ ගෞරවනීයයි.

:       9       28

සමන් - ඕමානයMonday, 19 May 2025 01:28 PM

ගෞරවනීය සාකච්ඡාවේදී ලබා දෙන දොළ පිදේනි, වරදාන ගැන කතාවෙන එකක් නෑ. ඒවා කතා කරන්නේ මුළු වල හැංගි හැංගි. !!! පස්සේ එළියට එයි.

:       11       11

ML0024DF0000655 Monday, 19 May 2025 11:33 AM

මලීමාවේ නොවන අනිත් ඔක්කොම හොරු කියලානේ කිව්වෙ... එතකොට මාලිමාව හොරුත් එක්ක හෙළුවෙන්නද?

:       18       15

Neel Monday, 19 May 2025 12:04 PM

ජය ගැනීමට උත්සාහ කිරීම ගැන අහනකොට හැමෝම සතුටින්..

:       7       9

ගුණරත්න Monday, 19 May 2025 01:53 PM

ස්වාධීන කණ්ඩායම් වලට ඡන්දයට කලින් දවසේ හොරු කියලා නින්දා කරලා දැන් බලය ගන්න සාකච්ඡා කරනවා, මොක්කුන්ද මේ?

:       17       14

Wijeweera Monday, 19 May 2025 04:28 PM

88-89 කාලයේ ත්‍රස්තවාදය දෙවියන්ගෙන් හෝ බුදුන්ගෙන් හෝ ස්වභාව ධර්මයෙන් සමාව නොගැනීම පහත පරිදි වේ... මාර්ග අනතුරු හේතුවෙන් මරණ 1000ක්, ගංවතුරෙන් වී වගාව විනාශ විය. ලුණු නිෂ්පාදනයක් සිදු නොවීය. නව අපනයන ආරම්භ කිරීමට කිසිවක් කර නැත.

:       4       2

Yashoda Monday, 19 May 2025 04:47 PM

මොකටද සාකච්ඡා...? දින්නා කියලා කිව්වනේ ලොවෙත් නැතිවෙන්න.

:       5       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site