
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ජනඝහනයෙන් සියයට 40 ක් හෙවත් පුද්ගලයන් ලක්‍ෂ 92 කට ආසන්න සංඛ්‍යාවකට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා ආගමනවිගමන දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට සමස්ත ජනඝහනය කෝටි 22 කට ආසන්න බවත් ඉන් අඩකට ආසන්න සංඛ්‍යාවක් විදේශ ගමන් බලපත්‍ර ලබාගනෙ ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ තරුණ සම්පත පිටරටවලට විකුණගෙන කන එක නේන්නම් ලංකාවේ හොර තක්කඩි පාලකයින්ගේ කෙරුවාව...ඊට අමතරව රටේ ඉතිරි වෙලා සිටින බහුතරයක් තරුණ කැළ පාලකයින්ව රකින මුර බල්ලන්ගේ සේවය සපයන්නන්, අනෙක් තරුණ මධාවියන් පාලකයින්ගේ හෙන්චයියන්, උගතුන් කියාගන්න බක පණ්ඩිතයින් පාලකයින්ට ආවඩන නීචයින්, තරුණ හා මහලු පුජක රැල තක්කඩි පාලකයින්ගෙන් යැපෙන බඩගොස්තරයින්.. කිසියම් රැකියාවක නිරත වෙන ලංකාවේ ඉතිරි වෙලා සිටින තරුණයින් හිඟන්නන්, ළමා පරපුර හා වැඩිහිටියන් අනාත වී සිටින අසරණයින්... පිටරටක සිට ලංකාවට මුදල් එවන්නන් ජීවිත කාලය පුරාවටම පව් ගෙවන වගතුවක් නැති පජාතයින්... ඉතින් කොහොමද රටකට සෙතක් වෙන්නේ...? හැබැයි ලොකුවට හිතාගෙන ගහන, ප්‍රෞඩ ජාතියේ ඉතිහාස පම්පෝරිය නම්, අහන් ඉන්නත් අප්‍රසන්නයි...
ඉතා හොඳයි.., අපේ රටේ ජනතාවට ජීවත්වීමට සුදුසු වාතාවරණයක් නැහැ.. මොනවද තියෙන පහසුකම්...?