IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


මියන්මාරයේ චීන කම්හල් ගිනි තබයි

මියන්මාරයේ යැංගොන් නුවර ලයින්තායා පළාතේ පිහිටා ඇති චීන කර්මාන්තශාලා කිහිපයක් ගිනි තබා විනාශ කිරීමට, මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය දක්වන විරෝධතාකරුවෝ කටයුතු කළහ.

හමුදා කුමන්ත්‍රණයෙන් පසු, මියන්මාරයේ විරෝධතා දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර, හමුදාවත් පොලිසියත් කළ වෙඩි තැබීම්වලින් පසුගිය සති අන්තයේ මියගිය ගණන 22 කි.
මියන්මාරයේ බලය අල්ලා ගත් හමුදා පාලකයන්ට චීන රජයේ සහාය සහ අනුග්‍රහය හිමිවන බවට විරෝධතාකරුවෝ චෝදනා නගති. විරෝධතාකරුවන් චීන කර්මාන්ත ශාලා ගිනි තැබුවේ එහෙයින් යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

(රොයිටර්)

 
 



අදහස් (1)

මියන්මාරයේ චීන කම්හල් ගිනි තබයි

karu Monday, 15 March 2021 10:11 AM

වැඩි දවසක් යන්න කලින් ලංකාවෙත් ඕක සිදුවෙනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site