
(සුජිත් හේවාජුලිගේ)
පසුගිය වසර 25 ක කාලයේදී විවිධ තරාතිරම්වල දේශපාලඥයන් විසිදෙනෙකු ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් වාර්තා සඳහන් කරයි.
මේ පිරිසට පළාත් පාලන ආයතන සභාපතිවරු තිදෙනෙක්ද ඇතුළත් වෙති.
මෙයට අමතරව පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් රැසක්ද මෙම කාල සීමාවේදී වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇත.
පාතාල කල්ලි අතර පවතින ගැටුම් මෙම ඝාතන බොහොමයකට හේතුව බව විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි පොලිසිය පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1458
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1310
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
473
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මන්ත්‍රීලා විස්සක් වෙඩි උණ්ඩෙට බිලි