මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (10) සවස 6.55 වනවිට ආසාදිතයන් 305 දෙනෙකු එකතු වී ඇත.
ඔවුහු පෑලියගොඩ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයෝ වෙති.
මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි 10,803 දෙනෙකු වූ අතර, අද හඳුනාගත් පිරිස සමඟ එම පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 11,108 ක් විය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට තවත් 305 ක්